Type Here to Get Search Results !

Consecration (2023) With Sinhala Subtitle | සහෝදරයාගේ හදිසි මරණය [සිංහල උපසිරස සමඟ]

     image    


  Details



  Trailer



| Story Line..✍

ග්‍රේස් ඇගේ සොහොයුරාගේ සියදිවි නසාගැනීමෙන් පසුව මරණයට හේතුව සොයා බැලීමට ඔහු පූජකයෙකුව සිටි ස්කොට්ලන්තයේ කන්යාරාමයකට යයි.. තම සොහොයුරාගේ මරණය හා සම්බන්ධ සිදුවීම් ගැන වැඩි විස්තර දැනගැනීමෙන් පසු ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව, ග්‍රේස් ඇගේ සහෝදරයාගේ මරණය සියදිවි නසාගැනීමක් යන්න විශ්වාස නොකරයි.. සිදුවූයේ මිනීමැරීමට යැයි ඇය සිතයි.. ඇය ඉක්මනින්ම වතිකානු පූජක රොමේරෝ පියතුමාගේ සහය භාවිතා කර ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න සොයයි.. කතාව ඒ වටා ගෙතී ඇත..




DAWNLOAD SUBTITLE


VIDEO FILES
On Telegram

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe