Type Here to Get Search Results !

Echo (2023) With Sinhala Subtitle | සමර [ සිංහල උපසිරස සමඟ]

     image    


  Details



  Trailer



| Story Line..✍

ශ්‍රීකාන්ත් තම පෙම්වතිය අමතක කර විද්‍යා ප්‍රදීප් සමඟ විවාහ වන්නේ ඔහුගේ මවගේ කැමැත්ත නිසා.. ඔවුන් සතුටින් ජීවත් වෙනවා.. විද්‍යා ප්‍රදීප් හොල්මන් චිත්‍රපටියක් බලලා බය වෙනවා.. ශ්‍රීකාන්ත් මේ ගැන එතරම් තැකීමක් නොකරයි.. එක්වරම විද්‍යා ප්‍රදීප්ට බියෙන් සියදිවි නසා ගනී..

පසුව ශ්‍රීකාන්ත් තම පෙම්වතිය වන පූජා සමඟ ජීවත් වීමට පටන් ගනී.. දින කිහිපයකට පසු ශ්‍රීකාන්තට හොල්මන් පෙන්න ගන්නවා.. ඊළඟට සිදු වූයේ මොකක්ද.? චිත්‍රපටය බලලම ඉමු ඒක දැනගන්න..



DAWNLOAD SUBTITLE


VIDEO FILES
On Telegram
Tags

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe