HomeHindiGhoomer (2023) With Sinhala Subtitle | ගූමර් [සිංහල උපසිරස සමඟ] Ghoomer (2023) With Sinhala Subtitle | ගූමර් [සිංහල උපසිරස සමඟ] SITHU FILMS November 13, 2023 Details ☯ Genres : Drama, Sport ☯ Director : R. Balki ☯ Starring : Shabana Azmi, Abhishek Bachchan, Saiyami Kher, Angad Bedi ☯ IMDb Rate : 8.4/10 ☯ Production : Hope Film Makers ☯ Distribute : Pen Marudhar Entertainment ☯ Language : Hindi ☯ Release Date : 2023/08/18 ☯ Run Time : 134 min ☯ Country : India Trailer | Story Line..✍ දක්ෂ පිතිකරණයේ යෙදෙන තරුණ කාන්තාවක් වන ඇනීනා, ඇයගේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ආසන්නයේදී අවාසනාවන්ත අනතුරකින් ඇගේ දකුණු අත අහිමි වේ.. අනුකම්පා විරහිත, අසාර්ථක සහ කලකිරුණු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඇගේ ජීවිතයට ඇතුළු වී, ඇයට නව සිහිනයක් ලබා දී, වඩාත් නව්‍ය පුහුණුවකින් ඇගේ ඉරණම වෙනස් කර, ඇය නැවත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සලස්වයි.. නමුත් මෙවර පන්දු යවන්නියක් ලෙස.. මේ වටා කතාව ගොඩ නැගෙයි.. පහත Link මගින් Telegram හරහා මෙම Movie එක Dawnload කරගන්න.. ❤️ DAWNLOAD SUBTITLE VIDEO FILESOn Telegram Tags Hindi Newer Older
The Hunger Games: The Ballad of Songbirds & Snakes (2023) With Sinhala Subtitle | ස්නෝව්ගේ වික්‍රමය [සිංහල උපසිරස සමඟ] December 13, 2023
Jigarthanda DoubleX (2023) With Sinhala Subtitle | ජිගර්තණ්ඩා ඩබල්එක්ස් [සිංහල උපසිරස සමඟ] December 12, 2023