Type Here to Get Search Results !

Oppenheimer (2023) With Sinhala Subtitle | ඔපන්හයිමර් [සිංහල උපසිරස සමඟ]

     image    


  Details



  Trailer



| Story Line..✍

දෙවන ලෝක සංග්‍රාමයේදී ලුතිනන් ජෙනරාල් ලෙස්ලි ග්‍රෝව්ස් ජූනියර් විසින් භෞතික විද්‍යාඥ ජේ. රොබර්ට් ඔපන්හයිමර්ව ඉතා රහසිගත මෑන්හැටන් ව්‍යාපෘතියේ වැඩ කිරීමට පත් කරයි.. ඔපන්හයිමර් සහ විද්‍යාඥයින් කණ්ඩායමක් පරමාණු බෝම්බය නිපදවීමට සහ සැලසුම් කිරීමට වසර ගණනාවක් ගත කරති.. ඉතිහාසයේ ගමන් මග සදහටම වෙනස් කරමින් ලොව ප්‍රථම න්‍යෂ්ටික පිපිරුම ඔවුන් සියැසින් දකින විට 1945 ජූලි 16 දින ඔවුන්ගේ වැඩකටයුතු මල්ඵල ගැන්වේ.. මේ වටා කතාව ගොඩ නැගෙයි..




DAWNLOAD SUBTITLE


VIDEO FILES
On Telegram

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe