Type Here to Get Search Results !

PAW Patrol: Jet to the Rescue (2020) With Sinhala Subtitle | බාර්කින්බර්ග්හි මැණික [ සිංහල උපසිරස සමඟ]

     image    


  Details



  Trailer



| Story Line..✍

බාර්කින්බර්ග්හි කුමරියගේ උපන්දිනය සඳහා රයිඩර් සහ පැටවුන් බාර්කින්බර්ග් මාලිගාවට ආරාධනා කරයි.. සාදයේදී, කුමරියට දැන් දායාද කර ඇති බාර්කින්බර්ග්හි වටිනා මැණික කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමු වේ.. කුමරියගෙ දුරින් ඥාතියෙකු බව පවසන ෆ්ලැපින්ටන් ආදිපාදවරයාද සාදයට පැමිණෙයි.. ඔහු මැණික සොරකම් කර පලා ගොස් මැණිකෙ බලයෙන් අහසේ තමාගේම රාජධානියක් සාදාගනී.. මැණික ෆ්ලැපින්ටන්ගෙන් නැවත ගෙන බාර්කින්බර්ග් රාජධානිය බේරා ගැනීම රයිඩර් සහ පැටවුන්ට හැකි වෙයිද? දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා..




DAWNLOAD SUBTITLE


VIDEO FILES
On Telegram

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe