Type Here to Get Search Results !

Demon (2023) With Sinhala Subtitle | යක්ෂයා [සිංහල උපසිරස සමඟ]

     image    


  Details



  Trailer



| Story Line..✍

කතාවෙ වෙන්නෙ මෙහෙමයි.. විග්නේෂ් කියන්නෙ අධ්‍යක්ෂකවරයෙක්.. ඉතිම් මෙයා හදන්න යනවා Horror චිත්‍රපටයක්.. ඒකට විග්නේෂ් නගරයේ අතහැර දැමූ මහල් නිවාසයක් කුලියට ගන්නවා.. ඉතිම් මේකට ගිය දවසෙ ඉදන් විග්නේෂ්ට අමුතු විදියෙ නපුරු හීන පේන්න ගන්නවා.. නතර උනේම නෑ.. ඩොකටර් කෙනෙක් හම්බෙලා බැලුවත් ඩොකටර් කිව්වෙත් එයාට මුකුත් අවුලක් නෑ කියලා.. ඔහොම තමයි කතාවෙ වෙන්නෙ.. විග්නේෂ්ට පේන මේ හීන මොනවද? හීන අතරෙයි මහල් නිවාසෙ අතරෙයි සම්බන්ධයක් තියෙනවද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ..




DAWNLOAD SUBTITLE


VIDEO FILES
On Telegram

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe