Type Here to Get Search Results !

Rules Ranjann (2023) With Sinhala Subtitle | රූල්ස් රන්ජන් [සිංහල උපසිරස සමඟ]

     image    


  Details



  Trailer



| Story Line..✍

ඔන්න ඉතිම් මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි.. මනෝ රන්ජන් කියන්නෙ හරියට නීති රීතිවලට වැඩ කරන කෙනෙක්.. ඒ නිසාම මෙයාට රූල්ස් රන්ජන් කියලා නමකුත් දැම්මා.. කොහොමහරි අහම්බෙන් දවසක් රන්ජන් ස්කෝලේ කාලේ කැමැත්තෙන් හිටපු කෙල්ලෙක් වෙන සනා හම්බෙනවා.. එදායින් පස්සෙ රන්ජන්ගේ ජීවිතේ ගොඩක්ම වෙනස් වෙන්න ගන්නවා.. එයාගෙ නීති එයාම කඩන්න පටන් ගන්නවා.. කතාව ගැන ඒ ටික විතරයි කියන්නෙ.. ඉස්සරහට මොකද වෙන්නෙ කියලා බලන්න කතාව බලන්නම ඕනේ..




DAWNLOAD SUBTITLE


VIDEO FILES
On Telegram

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe