
Details
☯
Genres : Action, Thriller
☯
Director : Kasun Chandranath Pathirana
☯
Starring : Kalana Gunasekara, Bimal Jayakodi, W. Jayasiri, Mahendra Perera, Yureni Noshika
☯
IMDb Rate : 6.6/10
☯
Language : Sinhala
☯
Release Date : 2022/07/29
☯
Run Time : 92 min
☯
Country : Sri Lanka
Trailer
| Story Line..✍️
කොළඹ කුලී රථ රියදුරෙක්ට මාධ්‍යවේදිනියක් තම මෝටර් රථයට ගොඩවී දේශපාලන මැර පිරිසක් ඇය පසුපස එන විට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාවක් වටා චිත්‍රපටය ගෙතී ඇත.. ඇයව ආරක්ෂා කර ගැනීමට මෙම කුලී රථ රියදුරුට අනපේක්ෂිත සිදුවීම් රැසකට මුහුණ දීමට සිදුවේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් ඔන්ලයින් බලන්නත් ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්..
❤️