
Details
☯
Genres : Action, Drama, Adventure, Thriller, Crime Film
☯
Director : Sailesh Kolanu
☯
Starring : Venkatesh Daggubati, Nawazuddin Siddiqui, Arya, Shraddha Srinath, Ruhani, Sharma, Andrea Jeremiah
☯
IMDb Rate : 6/10
☯
Production : Niharika Entertainment
☯
Distribute : Niharika Entertainment
☯
Language : Telugu
☯
Release Date : 2024/01/13
☯
Run Time : 138 min
☯
Country : India
Trailer
| Story Line..✍️
මේ කතාවෙ එන සයින්දව් කලින් පාතාල කල්ලියක සාමාජිකයෙක් විදියට හිටියා.. ඒත් එයාගෙ දූ නිසා සයින්දව් ඒ වැඩ නතර කරා.. එහෙම කාලයක් ඉද්දි සයින්දව්ගෙ දූ ලෙඩ වෙනවා.. දූට බෙහෙත් කරන්න ලොකු මුදලක් ඩොකටර්ලා ඉල්ලන නිසා සයින්දව්ට ආයෙම කල්ලියේ වැඩක් කරන්න වෙනවා.. කොහොමහරි ඒ වැඩේ කරන්න ගිහින් සයින්දව් ලොකු කරදරේක වැටෙනවා.. එතනින් එහාට මොකක් වේවිද? සයින්දව්ට දූව බේරගන්න පුළුවන් වේවිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ..
පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️