Type Here to Get Search Results !

Salaar: Part 1 - Ceasefire (2023) With Sinhala Subtitle | සැබෑ මිත්‍රත්වය [සිංහල උපසිරස සමඟ]

     image    


  Details


    Genres : Action, Adventure, Thriller, Drama, Crime Film
    Director : Prashanth Neel
    Starring : Prabhas, Prithviraj Sukumaran, Shruti Haasan, Jagapathi Babu, Jhansi, Sriram Reddy Polasane, Pramod Panju, Madhu Guruswamy
    IMDb Rate : 6.6/10
    Production : Hombale Films
    Distribute : See Below
    Language : Telugu
    Release Date : 2023/12/22
    Run Time : 175 min
    Country : India


  Trailer



| Story Line..✍️

මේ කතාවෙ වෙන්නෙ දේවා හා වරදා කියන්නෙ පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවෝ දෙන්නෙක්.. දෙදෙනාගෙ ඕනම දේකටම දෙදෙනාම ඉන්නවා.. එයාලා හිටපු ගමේ ගෝත්‍ර 3 ක් තිබ්බා.. දෙන්නා අයිති උනේ ගෝත්‍ර දෙකකට.. ඉතිම් වරදාගෙ ගෝත්‍රෙ අය අනික් ගෝත්‍රවල අය හැමෝවම මැරුවා.. වරදා තමන්ගෙ යාලුවව බේරගන්න ඕන නිසා දේවාවයි දේවාගෙ අම්මවයි හොර රහසේම පිට කරා.. අවුරුදු ගානකට පස්සෙ වරදාට දේවාගෙ උදව් ඕන වෙලා දේවාව ආයේ එක්ක එනවා.. ඔතන ඉදන් තමයි කතාවෙ හොදම හරිය යන්නෙ.. ඉතිම් ඉස්සරහට මොකද වෙන්නෙ කියලා දැනගන්න කතාව බලලම ඉන්න..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️



DAWNLOAD SUBTITLE


VIDEO FILES

Tags

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe