Type Here to Get Search Results !

The Tiger's Apprentice (2024) With Sinhala Subtitle | රාශි චක්‍රය [සිංහල උපසිරස සමඟ]

     image    


  Details


    Genres : Action, Animation, Children's Film, Adventure
    Director : Raman Hui
    Starring : Brandon Soo Hoo, Henry Golding, Lucy Liu, Sandra Oh, Michelle Yeoh
    IMDb Rate : 5.5/10
    Production : Paramount Animation
    Distribute : Paramount+
    Language : English
    Release Date : 2024/02/02
    Run Time : 84 min
    Country : United States


  Trailer



| Story Line..✍️

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, ලී මහත්මිය කියන්නෙ ගාඩියන් කෙනෙක්.. ගාඩියන්ලගෙ වගකීම තමයි ෆීනික්ස් ආරක්ෂා කරන එක.. ඒත් ලූ කියලා දුශ්ඨ මායාකාරියක් ලී මහත්මියව මරනවා.. මැරෙන්න කලින් ලී මහත්මිය එයාගෙ මුණුබුරාට ෆීනික්ස් භාර දෙනවා.. මුණුබුරාගෙ සහයෝගයට රාශි චක්‍රයේ අයගෙන් ඩ්‍රැගන්, ටයිගර්, රැට්ත් ඉන්නවා.. රාශි චක්‍රයේ අනික් අයව ලූ හිර කරලා ඉන්නෙ.. ඉතිම් මේ ලී මහත්මියගෙ මුණුබුරා ( ටොම්) ටයි රාශි චක්‍රයේ බේරිලා ඉන්න අයටයි ෆීනික්ස් එකත් බේරගෙන අනික් රාශි චක්‍රයේ අයවත් බේරගන්න පුළුවන් වේවිද.? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️



DAWNLOAD SUBTITLE


VIDEO FILES

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe