Type Here to Get Search Results !

Kung Fu Panda 2 (2011) Sinhala Dubbed | කුන්ග් ෆු පැන්ඩා 2 [සිංහල හඩකැවූ]

     image    


  Details


    Genres : Action, Animation, Comedy, Children's Film, Adventure, Fantasy, Drama
    Director : Jennifer Yuh Nelson
    Starring : Jack Black, Angelina Jolie, Dustin Hoffman, Gary Oldman, Seth Rogen, Lucy Liu, David Cross, James Hong, Michelle Yeoh, Jackie Chan
    IMDb Rate : 7.3/10
    Production : DreamWorks Animation
    Distribute : Paramount Pictures
    Language : English
    Release Date : 2011/05/26
    Run Time : 90 min
    Country : United States


  Trailer



| Story Line..✍️

ඉතිම් මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, ගොඩ කාලෙකට කලින් ගොන්ග්මන් නගරයේ මොණර ජාතිය සාමකාමීව හිටියා.. මොණර පාලකයන්ගෙ පුතා වන ෂෙන් ගිණිකෙළි නිර්මාණය කරන වෙඩි බෙහෙත් ආයුධයක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන් කියලා හොයාගන්නවා.. එතනින් පස්සෙ ඔහු සාමකාමී විදියට හැසිරෙන එක නැති වෙනවා.. ඉතිම් මේ විදියට ෂෙන් දිගටම ගියොත් ෂෙන්ව කළු සුදු පැන්ඩෙක් විසින් නවත්තනවා කියලා අනාවැකියක් කියනවා.. මේ නිසා ෂෙන් පැන්ඩලාගෙ ගම්වලට වැදිලා පැන්ඩලා හැමෝවම විනාශ කරනවා.. ඒත් අවුරුදු ගානකට පස්සෙ තව එක පැන්ඩෙක් ඉන්නවා කියලා ෂෙන්ට ආරංචි වෙනවා.. ඒ තමයි පෝ.. පෝව විනාශ කරන්න ෂෙන් එනවා.. ඉතිම් මේ කතාවෙ ෂෙන් හා පෝ අතර සටන තමයි තියෙන්නෙ.. ඒනම් බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


VIDEO FILES

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe