Type Here to Get Search Results !

Kung Fu Panda (2008) Sinhala Dubbed | කුන්ග් ෆු පැන්ඩා [සිංහල හඩකැවූ]

     image    


  Details


    Genres : Action, Thriller, Adventure, Children's Film, Animation, Comedy, Drama
    Director : John Stevenson & Mark Osborne
    Starring : Jack Black, Angelina Jolie, Dustin Hoffman, Lucy Liu, Jackie Chan, Ian McShane, David Cross, Seth Rogen, Randall Duk Kim
    IMDb Rate : 7.6/10
    Production : DreamWorks Animation
    Distribute : Paramount Pictures
    Language : English
    Release Date : 2008/06/06
    Run Time : 92 min
    Country : United States


  Trailer



| Story Line..✍️

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, පෝ කියන්නෙ සුපිරි පස්දෙනාට තමන්ගෙ වීරයන් කරගෙන ඉන්න කෙනෙක්.. ඉතිම් දවසක් මකර රණශූරයා තෝරා ගැනීමට මුළු ගමම ජේඩ් මාලිගයට එක්රැස් කරනවා.. ඒත් මේ ජේඩ් මාලිගය තියෙන්නෙ ගොඩක්ම උස කන්දක නිසා පෝ යද්දිම ගේට්ටුව වහනවා.. ඉතිම් පෝ කොහොමහරි එක එක උපක්‍රම දානවා ඇතුළට යාගන්න.. අන්තිමේදි කොහොමහරි ඇතුළට යන්න පුළුවන් වෙනවා.. එවෙලෙම පෝව මකර රණශූරයා විදියට නම් කෙරෙනවා.. තායි ලුන්ග් එනවා මකර රණශූරයා වෙන්න තිබ්බ ආසාවම නිසා දුෂ්ඨයෙක් උන කෙනෙක්.. මකර සන්නස ගන්න මේ තායි ලුන්ග් එනවා.. ඒකට පෝ එක්ක සටන් කරන්න වෙනවා.. ඔහොම තමා කතාව යන්නෙ ඒනම් බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


VIDEO FILES

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe