Type Here to Get Search Results !

Meka Puduma Kathawak (2023) Dawnload Full Movie | මේක පුදුම කතාවක් [ සිංහල චිත්‍රපටය ]

     image    


  Details


    Genres : Horror, Thriller, Drama
    Director : Lal Priyadeva
    Starring : Chilli Thilanka, Rex Kodippili, Manel Wanaguru, Kelum Sri, Teddy Vidyalankara
    IMDb Rate : 5.8/10
    Production : Sunil T. Films
    Distribute : EAP Theatres
    Language : Sinhala
    Release Date : 2023/12/16
    Run Time : 110 min
    Country : Sri Lanka


  Trailer



| Story Line..✍️

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, පහන් හා සෞභාග්‍යා කියන්නෙ දරුවන් නොලැබුණ තරුණ යුවලක්.. එයාලට දරුවො නැති නිසා පවුලෙ අය එක එක කතා කියන නිසා පවුලෙ අයගෙන් ඈතකට ගිහින් ඉන්නවා.. ඔහොම ඉන්නකොට දවස් ගානක්ම මහ රෑට එයාලා නැවතින ගෙදරට ඉස්සරහ ගෙදර පොඩි ළමයෙක් කෑ ගහන සද්දයක් සෞභාග්‍යාට ඇහෙනවා.. පහන්ට කිව්වට පහන් සෞභාග්‍යාගෙ මනස්ගාත කියලා විශ්වාස කරන්නෙ නෑ.. සෞභාග්‍යා විශ්වාස කරන්නෙ මේ හොල්මනක් කියලා.. ඒත්.. ඇත්තටම මොකක්ද මෙතන වෙන්නෙ.. මේක හොල්මන් කතාවක් වෙයිද? දැනගන්නනම් බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


VIDEO FILES
On Telegram

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe