Type Here to Get Search Results !

Sijjin (2023) With Sinhala Subtitle | ගුරුකමක් නිසා පවුලට අත් වුන ඉරණම [සිංහල උපසිරස සමඟ]

     image    


  Details


    Genres : Horror, Thriller, Religious
    Director : Hadrah Daeng Ratu
    Starring : Ibrahim Risyad, Anggika Bölsterli, Messi Gusti, Delia Husein, Niken Anjani, Dewi Pakis, Oce Permatasari, Elly D. Luthan, Deni Saputra, Bismo Satrio, M. N. Qomaruddin
    IMDb Rate : 5.2/10
    Production : Rapi Films
    Distribute : Sky Media & Legacy Pictures
    Language : Indonesian
    Release Date : 2023/11/09
    Run Time : 140 min
    Country : Indonesia


  Trailer



| Story Line..✍️

කතාව ගැන කියන්න කලින් කියන්න ඕනෙ, ඔයා ගොඩක්ම සංවේදී කෙනෙක්නම් මේ කතාව බැලීමෙන් වලකින්න කියලා ඉල්ලා සිටිනවා.. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.. මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, ගැලං හා ඉර්මා කලින් ආදරේ කරලා, ඒත් ගැලංගෙ අම්මා එයාට බලෙන්ම නීසාව බන්දලා දීලා තියෙනවා.. ගැලං නිසා ඉර්මා මේ වෙනකොටත් ප්‍රෙග්නට් වෙලා.. ගැලං කසාද බැදලා ඒ වෙනකොට එයාට දරුවෙකුත් ඉන්නවා.. ඒ නිසා ගැලං ඉර්මාව මඟ අරිනවා.. ඉතිම් ඉර්මා ගැලංගෙ පස්සෙන් ගිහින් කරදර කරනකොට දවසක් ඉර්මාගෙ අතේ පිහියක් තිබිලා ගැලං ඉර්මාව තල්ලු කරපු පාරකට පිහිය බඩේ ඇනිලා ඉර්මාගෙ බඩේ හිටිය දරුවා නැති වෙනවා.. ඉතිම් ඕකට ඉර්මාට හොදටම කේන්ති යනවා.. ඒ වෙනුවෙන් කරන පළිගැනීමක් තමයි මේ කතාවෙන් පිළිඹිබු වෙන්නෙ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️



DAWNLOAD SUBTITLE


VIDEO FILES
On Telegram

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe