
Details
☯
Genres : Action, Adventure, Thriller, Drama
☯
Director : Sagar Ambre & Pushkar Ojha
☯
Starring : Sidharth Malhotra, Raashi Khanna, Disha Patani, Mridul Raj Anand, Kritika Bharadwaj, Rahuul Chwudhary, Pawan Chopra, Shivangi Bhardwaj
☯
IMDb Rate : 6.2/10
☯
Production : Amazon MGM Studios
☯
Distribute : AA Films
☯
Language : Hindi
☯
Release Date : 2024/03/15
☯
Run Time : 130 min
☯
Country : India
Trailer
| Story Line..✍️
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, අරුන්ගෙ තාත්තා ඉන්දියාවෙ ආරක්ෂාව වෙනුවෙන් යෝධා බලකාය නිර්මාණය කරනවා.. පාකිස්ථානු ත්‍රස්තවාදී කල්ලියක් ඉන්දියන් ගුවන් යානයක් පැහැරගෙන තියෙද්දි ඒ තුළ හිටපු ඉන්දීය විද්‍යාඥයෙක්ව බේරගන්න අරුන් උත්සාහ කරනවා.. ඒත් ඉන්දියන් හමුදාවෙන් ඔහුට උදව් ලැබෙන්නෙ නැති නිසා විද්‍යාඥයාව බේරගන්න බැරි වෙනවා.. ත්‍රස්තවාදීන් විසින් විද්‍යාඥයාව මරපු නිසා ඉන්දියන් රජය විසින් අරුන් ඇතුලු යෝධා බලකාය අත්හිටුවනවා.. ඔතන ඉදන් කතාව ඉදිරියට ගෙතෙන්නෙ අරුන් තනිවම නැවත යෝධා බලකාය නැවත පිහිටුවන්න කරන මෙහෙයුමක්.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️