
Details
☯
Genres : Action, Horror, Adventure, Fantasy, Science Fiction
☯
Director : Takashi Yamazaki
☯
Starring : Ryunosuke Kamiki, Minami Hamabe, Yuki Yamada, Munetaka Aoki, Hidetaka Yoshioka, Sakura Ando, Kuranosuke Sasaki
☯
IMDb Rate : 8.3/10
☯
Production : Toho Studios
☯
Distribute : Toho
☯
Language : Japanese
☯
Release Date : 2023/11/03
☯
Run Time : 125 min
☯
Country : Japan
Trailer
| Story Line..✍️
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, කොයිචි තුන්වන ලෝක යුද්ධෙදිත් ගොඩ්සිලා රාක්ෂයා ඕඩෝ දූපතට ආපු වෙලාවෙත් බයේ පැනලා ගියා.. ඒ නිසා කොයිචි තමන් ගැන ගොඩක් පසුතැවිල්ලෙන් හිටියේ.. ඉතිම් මෙයා ආයේ රටට ඇවිත් ඉන්නකොට මෙයාට අකිකෝ කියලා පුංචි දරුවෙක් එක්ක ඉන්න නොරිකෝව හම්බෙනවා.. මේ නොරිකොයි දරුවයි කොයිචි එක්ක නතර වෙනවා.. එයාලව බලාගන්න කොයිචිට රස්සාවකට යන්න වෙනවා.. කොයිචි රස්සාවක් හොයාගෙන ඒක කරනවා.. මුහුදෙ යන්න තමයි තියෙන්නෙ එයාට මේ රස්සාවෙදි.. ඔහොම ටික කාලයක් ඉද්දි ගොඩ්සිලා යක්ෂයා ජපානයට කඩා වැදිලා විනාශයක් කරනවා.. ඒ විනාශෙන් නොරිකො නැති වෙනවා.. දැන් ඉතිම් කොයිචි මොනවා කරයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලා ඉන්නකෝ
පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️