Type Here to Get Search Results !

Madgaon Express (2024) With Sinhala Subtitle | යාළුවෝ තුන්දෙනා [සිංහල උපසිරස සමඟ]

     image    


  Details


    Genres : Comedy, Drama
    Director : Kunal Khemu
    Starring : Divyenndu, Pratik Gandhi, Avinash Tiwary, Nora Fatehi, Upendra Limaye, Chhaya Kadam
    IMDb Rate : 7.6/10
    Production : Excel Entertainment
    Distribute : AA Films
    Language : Hindi
    Release Date : 2024/03/22
    Run Time : 143 min
    Country : India


  Trailer



| Story Line..✍️

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, ඩොඩෝ, පින්කු, ආයූෂ් කියන්නෙ පොඩි කාලෙ ඉදන්ම හොදම යාලුවෝ තුන්දෙනෙක්.. මෙයාලා ඉන්නෙ මුම්බායිවල.. මේ තුන්දෙනාටම තියෙන ලොකු ආසාවක් තමයි ගෝවෙ යන එක.. ඒත් එයාලට ඒ ගමන යන්න හම්බෙන්නෙම නෑ.. කොහොමහරි තුන්දෙනා කොලේජ් ඉවර වෙලා දවසක් යන්න හදනකොට වාහනේ හැප්පෙනවා.. ඉතිම් ඒකෙන් ගෝවා යනවා කෙසේ වෙතත් යාලුවො තුන්දෙනාට වෙන් වෙන්න වෙනවා.. පින්කු කේප් ටවුන්වලටත් ආයූෂ් නිව් යෝර්ක්වලටත් එයාලගෙ අම්මලා එයාලාව එක්කගෙන යනවා.. ඒත් මේ අහිංසක ඩොඩෝ මුම්බායිවලම තනි වෙනවා.. කොහොමහරි සෝශල් මීඩියාවලින් ආයේ යාලුවෝ තුන්දෙනා හම්බෙනවා.. ඒ වෙනකොට ආයූෂ් හා පින්කු හොද තැන්වලට ඇවිත් ඉන්නෙ.. ඩොඩෝ හිටියා වගේම ගෙදරින් පිනට කකා ඉන්නේ.. ඉතිම් ඩොඩෝ යාලුවොන්ට තමන් තාම හිටිය විදියමයි කියලා පෙන්නන්නෑ කෝටිපතියෙක් වගේ තමයි පෙන්නන්නෙ.. ඔහොම ඉද්දි කට්ටියම ආයේ මුම්බායි ඇවිත් සෙට් වෙන්න කතා වෙනවා.. යාලුවෝ දෙන්නා ආයේ මුම්බායි ආවාම ඩොඩෝගෙ කෝටිපති රගපෑම කරන්න බැරි නිසා ඩොඩෝ යාලුවො දෙන්නාට අහු නොවෙන විදියට කරන හොර වැඩ නිසා මේ තුන්දෙනාට කරදර ගොඩකට මැදිවෙන්න වෙනවා.. කතාවම කියන්නත් බෑනේ.. ගොඩකාලෙකින් යාලුවො තුන්දෙනා හම්බුනාම මොන මොනා වෙයිද කියලා දැනගන්නනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️



DAWNLOAD SUBTITLE


VIDEO FILES
Tags

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe