
Details
☯
Genres : Action, Adventure, Science Fiction
☯
IMDb Rate : 7.7/10
☯
Network : Netflix
☯
Release : 2024/05/24
☯
Episodes : 10
☯
Language : English
☯
Country : United States
Trailer
| Story Line..✍️
Jurassic World: Camp Cretaceous Series එක බැලුවනම් දන්නවා ඇති ළමයි 6 දෙනෙක් ඩයිනෝසර්ලා එක්ක දූපතක තනි වෙලා වික්‍රමාන්විතයක් තිබ්බේ.. දූපතේ එකට ඉන්න එකෙන් මේ 6 දෙනා හොඳම යාළුවො වෙනවා.. කොහොමහරි කට්ටිය එක්ක හෙන ගේමක් දීලා Series එක අන්තිමේදි එයාලාට ජීවිත බේරගෙන ආයේ දෙමාපියන් ළඟට යන්න පුළුවන් වෙනවා.. ඒ Series එක බැලුවෙ නැත්තම් අපේ Telegram Channel එකෙන් ගන්න පුළුවන්.. අරගෙන අනිවාරෙන් බලන්න.. ඉතිම් ඒකෙ එහෙම වෙලා මේ Series එකේදි ඒ 6 දෙනාම තරුණ වයසෙ.. මේ කට්ටියගෙන් බෘක්ලින් කියන කෙල්ල එක පාරම මැරෙනවා.. මැරෙනවා කිව්වට එයාව මරලා කියලා තමයි පේන්නෙ.. අනිත් 5 දෙනාගෙ පස්සෙනුත් මරන්න පන්නනවා.. මේ කරදරෙන් බේරිලා මේ පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා හොයාගන්න ගහන ගේමක් තමා ඉතිම් මේ Series එකේ තියෙන්නෙ.. ඒනම් බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් ගිහින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
EPISODE 02
EPISODE 03
EPISODE 04
EPISODE 05
EPISODE 06
EPISODE 07
EPISODE 08
EPISODE 09
EPISODE 10