Type Here to Get Search Results !

Diary Of A Wimpy Kid (2010) Sinhala Dubbed | චීස් කෑල්ලෙ බලේ [ සිංහල හඩකැවූ ]

movie

   Info

Genres Comedy
Children's Film
Drama
Director Thor Freudenthal
Starring Zachary Gordon
Robert Capron
Rachael Harris
Steve Zahn
Connor Fielding
Owen Fielding
Devon Bostick
Karan Brar
Laine MacNeil
Grayson Russell
IMDb Rate 6.2/10
Production Fox 2000 Pictures
Distribute 20th Century Fox
Language English ( Sinhala Dubbed )
Release Date 2010/03/19
Run Time 92 min
Country United States

   Trailer

   Storyline

මේ කතාවෙන් කියවෙන්නෙ ග්‍රේග් හෙෆ්ලි කියන ළමයගෙ ජීවිත කතාව.. ග්‍රෙග්ට එයාගෙ අයියයි මල්ලියි කරදර කරන එකමයි වැඩේ.. එයාගෙ හොඳම යාළුවා රවුලි.. ග්‍රේග්යි එයාගෙ යාළුවායි ස්කෝලෙ ප්‍රසිද්ධ වෙන්න ගන්න උත්සාහයන් අසාර්ථක වෙලා යන ආතල් සිද්ධි ගොඩකුයි ග්‍රේග්ගෙ ගෙදර වෙන ආතල් සිද්ධි ගොඩකුයි තමයි මේ කතාවෙන් දිග හැරෙන්නෙ.. ඒනම් ග්‍රේග්ගෙ ආතල් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


WATCH ONLINE


VIDEO FILES

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe