
Info
Genres | Romance Mystery Drama |
Director | Mohan Niyaz |
Starring | Channa Perera Tanasha Satharasinghe Jagath Galappatti Gayesha Perera Buddhika Jayarathne Chanchala Warnasuriya Nandana Hettiarachchi Teddy Vidyalankara Rex Kodippili Upali Keerthisena |
IMDb Rate | 6/10 |
Production | Cinemangani Films |
Distribute | MPI Films |
Language | Sinhala |
Release Date | 2024/03/15 |
Run Time | 100 min |
Country | Sri Lanka |
Trailer
Storyline
මේ කතාව ගෙතිලා තියෙන්නෙ වැවිලිකරුවෙක් වෙන ක්ලිෆර්ඩ්ගෙ පවුල වටා.. වයෝවෘද්ධ ක්ලිෆර්ඩ් එයාගෙ බිරිඳ එක්ක සතුටින් කාලය ගත කරනවා.. ඒත් මේ ක්ලිෆර්ඩ්ගෙ බිරිඳ වතුයායෙ වෙන පිරිමියෙක් එක්ක හොර සම්බන්ධයක් පවත්වගෙන යනවා.. ඒ හේතුවෙන් ක්ලිෆර්ඩ් හා එයාගෙ බිරිඳ අතර ඇති උන ආරවුලකින් ක්ලිෆර්ඩ් අතින් එයාගෙ බිරිඳ මැරෙනවා.. ඔහොම කාලයක් යද්දි ක්ලිෆර්ඩ්ගෙ දුවට අම්මගෙ මරණය ගැන සැක හිතෙනවා.. එයා එයාගෙ පෙම්වතා වන සමීර එක්ක එකතු වෙලා ඝාතනය ගැන හොයලා බලනවා මිනීමරුවව හොයාගන්න.. ඉතිම් මේ දෙන්නට මිනීමරුව කෙල්ලගෙම තාත්තා කියලා හොයාගන්න පුළුවන් වෙයිද? එතනින් එහාට මොකක් වෙයිද? කියලා දැනගන්නනම් කතාව බලන්නම ඕනෙ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE