
Info
Genres | Thriller Drama |
Director | M Anand Raj |
Starring | Aniruddha Jatkar Rachel David Nidhi Subbaiah Sharath Lohithaswa Shivamani KS Sridhar |
IMDb Rate | 6.5/10 |
Production | Damthi Pictures |
Distribute | Amazon Prime Video |
Language | Kannada |
Release Date | 2024/06/14 |
Run Time | 105 min |
Country | India |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, චිදම්බර කියන්නෙ වෘත්තීමය සූපවේදියෙක්.. එයා සාමාන්‍ය විදියට වැඩ කරගෙන යන හොඳ මනුස්සයෙක්.. එක දවසක් චිදම්බර එයාගෙ අසල්වැසියන්ට අලුත් විදියකට බිරියානි එකක් හදලා දුන්නා.. වෙනදට වඩා ඒ දවසෙ බිරියානි එක ගොඩක් රසයි කියලා හැමෝම එයාට කිව්වා.. එදා හදපු බිරියානි එක වෙනදට වඩා රස වෙන්න එයා ඒකට දාපු විශේෂ අමුද්‍රව්‍ය මොනවා වෙන්න ඇතිද? ඇත්තටම මේ කතාවෙ තියෙන Thriller එක මොකක්ද? කියපු ටිකෙන් එහෙම කිසි දෙයක් තේරුනේ නෑ නේද? ඒක තේරුම් ගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE