Type Here to Get Search Results !

Deadpool And Wolverine (2024) With Sinhala & English Subtitle | ඩෙඩ්පූල් සහ වුල්වරින් [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Action
Comedy
Superhero
Science Fiction
Director Shawn Levy
Starring Ryan Reynolds
Hugh Jackman
Emma Corrin
Morena Baccarin
Rob Delaney
Leslie Uggams
Aaron Stanford
Matthew Macfadyen
IMDb Rate 8.1/10
Production Marvel Studios
Distribute Walt Disney Studios Motion Pictures
Language English
Release Date 2024/07/26
Run Time 128 min
Country United States

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, වේඩ් විල්සන් කියන්නෙ අපි කවුරුත් දන්න ඩෙඩ්පූල්.. මෙයාගෙ ලෝකෙට ලොකු තර්ජනයකට මූණ දෙන්න වෙනවා.. මේ ඩෙඩ්පූල්ට එයාගෙ ලෝකෙ තනියම බේරගන්න අමාරු තත්ත්වෙකට පත් වෙලා තියෙන්නෙ.. ඩෙඩ්පූල් අකමැතිම කෙනෙක් තමයි වුල්වරින් කියන්නෙ.. ඒත් ඩෙඩ්පූල්ට එයාගෙ ලෝකෙ බේරගන්න වුල්වරින්ගෙ උදව් ඕනෙ වෙනවා.. අකමැත්තෙන් උනත් වුල්වරින් එක්ක එකතු වෙලා ඩෙඩ්පූල් එයාගෙ ලෝකෙ බේරගන්න ගහන ගේම වටා තමා කතාව ගෙතිලා තියෙන්නෙ.. ඉතිම් මෙයාලට ඩෙඩ්පූල්ගෙ ලෝකෙ බේරගන්න පුළුවන් වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe