Type Here to Get Search Results !

Demonte Colony (2015) With Sinhala & English Subtitle | යක්ෂ බංගලාව [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Horror
Mystery
Thriller
Comedy
Director R. Ajay Gnanamuthu
Starring Arulnithi
Ramesh Thilak
Sananth
Abishek Joseph George
M. S. Bhaskar
Antti Jaaskelainen
Helen Taylor
Singampuli
Jangiri Madhumitha
Yogi Babu
IMDb Rate 7/10
Production Mohana Movies
Distribute Sri Thenandal Films
Language Tamil
Release Date 2015/05/22
Run Time 116 min
Country India

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, රාත්‍රියක මත්පැන් බීලා හිටපු යාළුවො හතර දෙනෙක් වැස්ස නිසා අතරමං වෙනවා.. එයාලගෙන් එක්කෙනෙක් ත්‍රාසජනක දෙයක් කරමු කියලා යෝජනා කරනකොට, තව කෙනෙක් කිව්වා, ඩිමොන්ටේ ජනපදය නම් අවට පිහිටි අබලන් බංගලාවක් බලන්න යමු කියලා.. අකමැත්තෙන් උනත් අනිත් දෙන්නවත් ගමනට එකතු කර ගන්නවා.. යාළුවො ටික ඒ බංගලාවට ගියාම එයාලා මාරාන්තික මර උගුලකට වැටිලා තියෙන්නෙ කියලා එයාලට තේරුම් යනවා.. ඇත්තටම මේ බංගලාව මොකක්ද? ඇයි මේ බංගලාවෙ හොල්මන් ඉන්නෙ? ඒ පිටුපස තියෙන කතාව මොකක්ද? මේ යාළුවො කණ්ඩායමට පණ පිටින් බංගලාවෙන් පිට වෙන්න පුළුවන් වෙයිද? බංගලාවෙදි මෙයාලට මොන වගේ කරදරවලට මූණ දෙන්න වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Tags

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe