Type Here to Get Search Results !

Despicable Me 2 (2013) With Sinhala & English Subtitle | අලුත් මෙහෙයුම [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Action
Animation
Comedy
Adventure
Crime Film
Children's Film
Thriller
Science Fiction
Director Chris Renaud & Pierre Coffin
Starring Steve Carell
Kristen Wiig
Benjamin Bratt
Miranda Cosgrove
Russell Brand
Ken Jeong
IMDb Rate 7.3/10
Production Universal Pictures
Distribute Universal Pictures
Language English
Release Date 2013/07/03
Run Time 98 min
Country United States

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, පළවෙනි කතාව බැලුවනම් හැමෝටම මතක ඇති ගෲ කියන්නෙ පට්ට හොරෙක් කියලා.. හැබැයි මේ කතාවෙදි ගෲ ඒ හැමදෙයක්ම අතෑරලා හොඳ මනුස්සයෙක් වෙලා අර හම්බුන අනාථ ගැහැණු ළමයි තුන්දෙනාවත් බලාගෙන ඉන්නවා.. ඉතිම් ඔය අතරෙ ලොකු අපරාධකාරයෙක් ඇවිත් දරුණු හමුදාවක් හදන්න පටන් ගන්නවා.. දුශ්ඨයන් පිටුදැකීමෙ සංගමයෙන් ගෲව මේ අපරාධකාරයව අල්ලගන්න පත්කරනවා.. ලුසී කියලා නියෝජිතවරියකුත් ගෲගෙ සහයට පත්කරනවා.. ඉතිම් මේ දෙන්නාට අපරාධකාරයව අල්ලලා වෙන්න හදන විනාශෙ නවත්තන්න පුළුවන් වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe