
Info
Genres | Action Animation Comedy Adventure Crime Film Children's Film |
Director | Chris Renaud & Pierre Coffin |
Starring | Steve Carell Jason Segel Russell Brand Kristen Wiig Miranda Cosgrove Will Arnett Danny McBride Jack McBrayer Julie Andrews |
IMDb Rate | 7.6/10 |
Production | Universal Pictures |
Distribute | Universal Pictures |
Language | English |
Release Date | 2010/07/09 |
Run Time | 96 min |
Country | United States |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, ගෲයි වෙක්ටර්යි කියන්නෙ සුපිරි අපරාධකාරයො දෙන්නෙක්.. ඉතිම් මේ දෙන්නාගෙන් ගෲ හඳ හොරකම් කරන්න සැලසුම් කරනවා.. ඒක කරන්න එයා ලොකු ප්ලෑනක් ගහලයි තියෙන්නෙ.. එයාගෙ සැලැස්ම හඳ හකුළලා පෘථිවියට ගේන්නයි.. හඳ හකුළන යන්ත්‍රය පරීක්ෂණක මුවාවෙන් මේ ගෲ ජපානෙන් අරගන්නවා.. ඊට පස්සෙ මේක ගෲගෙන් වෙක්ටර් හොරකම් කරනවා.. ගෲ ඒක ආයේ ගන්නම බැරි වෙනවා.. ඉතිම් මේ ගෲට අනාථ ගැහැණු ළමයි තුන්දෙනෙක් හම්බෙනවා.. මෙයාලගෙ නම් තමයි මාර්ගෝ, එඩිත් හා ඇග්නස්.. ගෲ මේ ළමයි තුන්දෙනාව හදාගන්න ගන්නවා.. ඒ වෙන මොකකටවත් නෙවේ, ළමයි තුන්දෙනා පාවිච්චි කරලා වෙක්ටර්ගෙ අවදානය වෙනස් කරලා හකුළන යන්ත්‍රය අරගන්නයි.. ඉතිම් ගෲගෙ මේ ළමයි පාවිච්චි කරලා හකුළන යන්ත්‍රය ගන්න උපක්‍රමේ සාර්ථක වෙයිද? හඳ හොරකම් කරගන්න ලැබෙන්නෙ ගෲටද වෙක්ටර්ටද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE