Type Here to Get Search Results !

Despicable Me 3 (2017) With Sinhala & English Subtitle | ගෲට නිවුන් සහෝදරයෙක් [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Action
Animation
Comedy
Adventure
Crime Film
Children's Film
Science Fiction
Director Pierre Coffin & Kyle Balda
Starring Steve Carell
Kristen Wiig
Trey Parker
Pierre Coffin
Miranda Cosgrove
Steve Coogan
Jenny Slate
Dana Gaier
Nev Scharrel
Julie Andrews
IMDb Rate 6.2/10
Production Universal Pictures
Distribute Universal Pictures
Language English
Release Date 2017/06/30
Run Time 90 min
Country United States

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, දෙවෙනි කතාව බැලුවනම් මතක ඇති ගෲ දුශ්ඨයන් පිටුදැකීමේ සංගමයෙන් එයාට අලුත් මෙහෙයුමක් හම්බෙලා ඒකට එයාගෙ සහයට ලුසී කියලා කෙනෙක්වත් එව්වා.. ඉතිම් පස්සෙ ලුසීයි ගෲයි ආදරේ කරලා කසාද බැන්දනේ.. දැන් ජෝඩුව එක්කම ඒ සංගමයෙ දිගටම වැඩ කරගෙන යනවා.. දිගටම කිව්වට දිගටම වැඩ කරන්න හම්බෙන්නෑ.. බල්තසාර් බ්‍රැට් විසින් ඩූමන්ට් දියමන්තිය හොරකම් කරලා, බ්‍රැට්වත් අල්ලගෙන දියමන්ති ආයේ අරගෙන එන්න ගෲටයි ලුසීටයි භාරදෙනවා.. දියමන්තිනම් ගන්න පුළුවන් වෙනවා.. ඒත් බ්‍රැට්ව අල්ලගන්න බැරි වෙන නිසා ගෲව එයාගෙ තනතුරෙන් අයින් කරනවා.. ඒ තනතුරට වැලේරියා ඩාවින්චිව පත් කරනවා.. ඊට පස්සෙ මේ ඩාවින්චි ගෲවයි ලුසීවයි සංගමයෙන් නෙරපලා දානවා.. දෙන්නටම රස්සාවත් නැතිවෙලා ඉන්න අතරෙ ගෲ දන්නෙවත් නැති එයාගෙ නිවුන් සහෝදරයව හම්බෙනවා.. ඔන්න ඔතනින් තමා කතාවෙ හොඳම හරිය පටන් ගන්නෙ.. නිවුන් සහෝදරයා තමයි ඩෲ..මුලදි දෙන්නා පොඩ්ඩක් විරසකයි.. ඒත් පස්සෙ දෙන්නා එකතු වෙනවා.. කලින් බ්‍රැට් හොරකම් කරලා ආයේ ගත්ත දියමන්තිය ගෲ, ඩෲ එක්ක එකතු වෙලා හොරකම් කරනවා.. ඕක ආරංචි වෙන බ්‍ර්‍රැට් ගෲගෙ ළමයි තුන්දෙනාව පැහැර ගන්නවා.. ඉතිම් දැන් ගෲයි ඩෲයි එකතු වෙලා ළමයි බේරගන්න ප්ලෑන් කරනවා.. කලින් කතා දෙකෙන්ම තනි එක්කෙනාගෙ වැඩ බැලුවනේ.. ඔන්න ඒනම් මේකෙන් නිවුන් ඩබලගෙ වැඩ බලමු.. දෙන්නා එක්ක එකතු වෙලා ළමයිත් බේරගෙන දියමන්තියත් අරගෙන බ්‍රැට්වත් අල්ලගන්න පුළුවන් වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe