
Info
Genres | Action Animation Comedy Adventure Children's Film |
Director | Chris Renaud |
Starring | Steve Carell Kristen Wiig Pierre Coffin Joey King Miranda Cosgrove Stephen Colbert Sofía Vergara Steve Coogan Chris Renaud Madison Polan Dana Gaier Chloe Fineman Will Ferrell |
IMDb Rate | 6.2/10 |
Production | Universal Pictures |
Distribute | Universal Pictures |
Language | English |
Release Date | 2024/07/03 |
Run Time | 95 min |
Country | United States |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, ගෲට එයාගෙ පාසල් කාලෙ ප්‍රතිවාදියා වන මැක්සිම්ව හම්බෙනවා.. මැක්සිම් කැරපොත්තන්ගෙ කොටස්වලින් තමන්වම ශක්තිමත් කරගත්තා කියලත් ඒ නිසා එයාට මුළු ලෝකයම අල්ලගන්න පුළුවන් කියලත් කියනවා.. ඒ නිසා දුශ්ඨයන් පිටුදැකීමේ සංගමය ආධාරයෙන් ගෲ මැක්සිම්ව අත්අඩංගුවට ගන්නවා.. ඒත් මැක්සිම් එයාගෙ පෙම්වතිය වන වැලන්ටිනාගෙ උදව්වෙන් බන්ධනාගාරෙන් පැනගන්නවා.. මේ මැක්සිම් මිනිස්සුන්ව දෙමුහුම් මිනිස් කැරපොත්තන් බවට පත් කරන්න පුළුවන් යන්ත්‍රයක් හදනවා.. ගෲ එක්ක තියෙන තරහට ඒ යන්ත්‍රය මුලින්ම ගෲගෙ ළදරු පුතා වන ගෲ ජේට පාවිච්චි කරන්න සැලසුම් කරනවා.. ඔහොම සිද්ධි දාමයක් එක්ක තමයි මේ කතාව ඇදෙන්නෙ.. කලින් හැම දුෂ්ඨයවම පරාද කරා වගේ මේ දුශ්ඨයවත් පරාද කරන්න ගෲට පුළුවන් වෙයිද? මැක්සිම් මොනවගේ දුශ්ඨයෙක් වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE