
Info
Genres | Comedy Drama |
Director | Jay K |
Starring | Kunchacko Boban Suraj Venjaramoodu Shruti Ramachandran Anagha Rajesh Madhavan Manju Pillai Shobi Thilakan Senthil Krishna Alencier Ley Lopez Ramesh Pisharody |
IMDb Rate | 4.4/10 |
Production | August Cinema |
Distribute | Phars Film |
Language | Malayalam |
Release Date | 2024/06/14 |
Run Time | 121 min |
Country | India |
Trailer
Storyline
මුලින්ම කියන්න ඕනෙ කාරණයක් තමයි, සත්‍ය සිදුවීම් කිහිපයක් පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය හැදිලා තියෙන්නෙ.. ඒ වගේම කතාවෙ ඉන්නෙ ඇත්තම සිංහයෙක් වෙන එක මේ කතාවෙ තියෙන විශේෂ ලක්ෂණයක්.. කතාව ගැන කියනවනම්, තරුණ ව්‍යවසායකයෙක් වන රෙජිමොන් දේශපාලනඥයෙකුගෙ දියණියකට ආදරේ කරනවා.. දෙන්නා එක්ක පැනලා යන්න කතා වෙලා දවසකුත් දාගෙන කෙල්ල එදා දවසෙ ආවෙ නැති නිසා රෙජිමෝන් දුකට හොඳටම බීලා සත්වෝද්‍යානයේ සිංහ ගුහාවකට පනිනවා.. සත්වෝද්‍යානයේ මුරකාරයෙක් වන හරිදාස් ඔහුව බේරගන්න සිංහ ගුහාවට පනිනවා.. ඔහුව බේරගන්න ගිහින් වෙන හාස්‍යජනක සිදුවීම් මාලාවකින් කතාව දිගහැරෙනවා.. හරිදාස්ට රෙජිමොන්ව බේරගෙන එන්න පුළුවන් වෙයිද? නැත්තම් දෙන්නටම එකටම දෙයියො ළඟට යන්න වෙයිද? කියලා දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE