
Info
Genres | Action Thriller Adventure |
Director | S. Shankar |
Starring | Kamal Haasan Siddharth S. J. Suryah Priya Bhavani Shankar Rakul Preet Singh Bobby Simha Vivek Nedumudi Venu Samuthirakani Kalidas Jayaram Brahmanandam |
IMDb Rate | 6.5/10 |
Production | Red Giant Movies |
Distribute | see below |
Language | Tamil |
Release Date | 2024/07/12 |
Run Time | 168 min |
Country | India |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, චිත්‍රා අරවින්දන් එයාගෙ යාළුවො තුන්දෙනා වන ආති, තම්බේෂ් හා හරීෂ් එක්ක චෙන්නායිවල Barking Dogs නමින් YouTube Channel එකක් කරගෙන යනවා.. මෙයාලා වීඩියෝ කරන්නෙ උපහාසාත්මක හා දේශපාලන උපහාස නිර්මාණයි.. කෙසේ වෙතත්, තරුණියක් සියදිවි නසාගැනීමෙන් මිය ගිය විට, දූෂිත නිලධාරීන් ඇයගෙ මරණයට හේතු වූ බව මේ කණ්ඩායම හොයාගන්නවා.. ඊට ප්‍රතිචාර වශයෙන් මෙයාලා යුක්තිය ඉල්ලා උද්ඝෝෂණ කරනවා.. පොලිසිය එයාලව අත්අඩංගුවට ගන්නවා.. ඊට පස්සෙ චිත්‍රාගේ පෙම්වතිය වන දිෂා විසින් ඇප දීලා එයාලව එළියට ගන්නවා.. එයාලට තනිව රටේ සිස්ටම් චේන්ජ් කරන්න බෑ කියලා ඇය මේ කට්ටියට කියනවා.. වැඩි කල් යන්න කලින්, මේ කට්ටිය "කම් බැක් ඉන්දියන්" නමින් ව්‍යාපාරයක් දියත් කළ අතර, දූෂණය අවසන් කරන්න පුළුවන් සේනාපති හෙවත් ඉන්දියන් සීයාට විතරයි කියලා එයාලා විශ්වාස කරනවා.. චිත්‍රාගෙ යාළුවෙක් වන නිලේෂ්, තායිපේවලදි සේනපතිව හඳුනා ගන්නා අතර ඔහු එහෙ සටන් කලා පාසලක් පවත්වාගෙන යන බවත්, වර්මා කලයි උගන්වන බවත් හොයාගන්නවා.. ඉතිම් මේ කණ්ඩායම ඉන්දියන්ව ආයේ චෙන්නායිවලට ගෙන්නගෙන සිස්ටම් චේන්ජ් කරන්න ප්ලෑන් කරනවා.. ඉන්දියන් සීයා එක්ක එකතු වෙලා මේ කණ්ඩායම ඉන්දියාවෙ සිස්ටම් චේන්ජ් කරන්න ගහන ගේම වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE