Type Here to Get Search Results !

Inside Out 2 (2024) With Sinhala & English Subtitle | රිලීගෙ අත්දැකීම් [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Children's Film
Animation
Comedy
Adventure
Fantasy
Drama
Director Kelsey Mann
Starring Amy Poehler
Maya Hawke
Kensington Tallman
Liza Lapira
Tony Hale
Lewis Black
Phyllis Smith
Ayo Edebiri
Lilimar
Grace Lu
IMDb Rate 7.8/10
Production Pixar Animation Studios
Distribute Walt Disney Studios Motion Pictures
Language English
Release Date 2024/06/14
Run Time 96 min
Country United States

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, රිලී සැන් ෆ්‍රැන්සිස්කෝවලට ඇවිත් දැන් අවුරුදු දෙකක් වෙනවා.. දැන් රිලීගෙ මනස ඇතුලෙ අලුතින් හැදුනු අංගයක් නිසා එයාගෙ මනස සතුට වගේ ධනාත්මක මතකයන්ගෙන් පුරවලා ඍණාත්මකව මතකයන් මනස පිටුපසට යවන යාන්ත්‍රණයක් සිද්ධ වෙනවා.. රිලීටයි එයාගෙ හොඳම යාලුවො වන බ්‍රීටයි ග්‍රේස්ටයි සති අන්ත අයිස් හොකී කඳවුරකට ආරාධනාවක් ලැබෙනවා.. ඉතිම් රිලී බලාපොරොත්තු වෙනවා එයාලගෙ ස්කෝලෙ හොකී කණ්ඩායමට සුදුසුකම් ලබාගන්න.. කඳවුරට කලින් දවසෙ රිලීගෙ මනස ඇතුලෙ වැඩ කරන්නන් පිරිසක් චිත්තවේගීය කොන්සෝලය අවුල් සහගත විදියට වැඩිදියුණු කිරීමක් කරපු නිසා මූලස්ථානය අවුල් ජාලයකට පත් වෙනවා.. ඒ නිසාවෙන් මනස පාලනය කරන අය කොන්සෝලයට කරන ඕනෑම ආදානයකට රිලී දැන් ඕනෑවට වඩා ප්‍රතික්‍රියා කරනවා.. ඉතිම් රිලීට මේකෙන් මොන වගේ ප්‍රශ්නවලට මූණ දෙන්න වෙයිද? රිලීගෙ මනස පාලනය කරන අයට මනස ආයෙ යථාතත්වයට පත් කරන්න පුළුවන් වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe