Type Here to Get Search Results !

Inside Out (2015) With Sinhala & English Subtitle | රිලී අලුත් නගරයකට [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Children's Film
Animation
Comedy
Adventure
Fantasy
Drama
Director Pete Docter
Starring Amy Poehler
Phyllis Smith
Richard Kind
Bill Hader
Lewis Black
Mindy Kaling
Kaitlyn Dias
Diane Lane
Kyle MacLachlan
IMDb Rate 8.1/10
Production Pixar Animation Studios
Distribute Walt Disney Studios Motion Pictures
Language English
Release Date 2015/06/19
Run Time 95 min
Country United States

   Trailer

   Storyline

රිලීගෙ තාත්තා සැන් ෆ්‍රැන්සිස්කෝවල අලුත් රස්සාවක් පටන් ගත්ත නිසා කලින් මැදපෙරදිග ජීවිතය ගත කරපු රිලීට සැන් ෆ්‍රැන්සිස්කෝවලට හැඩගැහෙන්න වෙනවා.. අපේ වගේම, රිලීගෙත් හැඟීම් ජෝයි, සෑඩ්නස්, ෆියර්, ඇන්ගර් හා ඩිස්ගස්ට් අය පාලනය කරනවා.. ඒ හැඟීම් රිලීගෙ මනස ඇතුලෙ පාලන මධ්‍යස්ථානය වන මූලස්ථානයේ ජීවත් වන අතර ඒකෙ ඉන්න අය එදිනෙදා ජීවිතේදී එයාට උපදෙස් දෙන්න උදව් වෙනවා.. රිලී හා එයාගෙ හැඟීම් සැන් ෆ්රැන්සිස්කෝවල අලුත් ජීවිතයට හැඩගැහෙන්න අරගල කරන අතරෙ, මූලස්ථානයේ කැලඹීමක් ඇති වෙනවා.. රිලීගෙ ප්‍රධාන හා වැදගත්ම චිත්තවේගය වන ජෝයි, දේවල් ධනාත්මකව ගන්න උත්සාහ කරත්, හැඟීම් අලුත් නගරයකට, අලුත් ගෙදරකට හා අලුත් ස්කෝලයකට හැඩගැහෙන්න මහංසි වෙනවා.. ඉතිම් මේ රිලීට අලුත් තැනට හැඩගැහෙන්න උදව් කරන්න එයාගෙ හැඟීම් මූලස්ථානයට පුළුවන් වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe