Type Here to Get Search Results !

Jackpot (2024) With Sinhala & English Subtitle | ජැක්පොට් [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Action
Comedy
Director Paul Feig
Starring Awkwafina
John Cena
Ayden Mayeri
Donald Elise Watkins
Sam Asghari
Simu Liu
Colson Baker
Seann William Scott
Marian Green
IMDb Rate 5.8/10
Production Roth/Kirschenbaum Films
Distribute Amazon MGM Studios
Language English
Release Date 2024/08/15
Run Time 106
Country United States

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, 2030 වෙනකොට මූල්‍යමය වශයෙන් දුප්පත් රටක් වන කැලිෆෝනියා රජය මාරාන්තික ලොතරැයියක් නිර්මාණය කරනවා.. හැම ලොතරැයි දිනකම අහඹු ලෙස තෝරාගත් ජයග්‍රාහකයා ඉර බැහැලා යනකන් ජීවත් වෙන්න ඕනෙ.. ඉර බැහැලා යනකන් ඕනම කෙනෙක්ට ජයග්‍රාහකයව මරලා ඩොලර් මිලියන ගණනක ලොතරැයි ත්‍යාගය ගන්න පුළුවන්.. ඒත් කාටවත් තුවක්කු පාවිච්චි කරන්න බෑ.. පොඩි කාලෙ නිළියක් වෙලා හිටපු කේටි කිම් ලොස් ඇන්ජලීස්වලට එන්නෙ මේ ලොතරැයියවත් දිනුම් ඇදීම විදියට ඩොලර් බිලියන 3.6ක් දෙනවා කියලවත් නොදැන, ආයේ නිළියක් වීමේ බලාපොරොත්තුවෙනුයි.. කොහොමහරි කේටි නොදැනුවත්වම මේ ලොතරැයිය දිනනවා.. ඒකෙන් එයාගෙ වටේ ඉන්න හැමෝම එයාව මරලා ලොතරැයිය අරගන්න එයාගෙ පස්සෙන් එනවා.. ඔහොම ඉද්දි කේටිට ලොතරැයි ආරක්ෂණ නියෝජිතයෙක් වන නොයෙල් කැසිඩි හම්බෙනවා.. දිනුම් මුදලින් සියයට දහයක් වෙනුවෙන් ඔහු කේටිට ආරක්ෂාව දෙනවා.. මේ දෙන්නට ඉර බැහැලා යනකන් පණ පිටින් ඉදලා ලොතරැයිය දිනන්න පුළුවන් වෙයිද? පණ පිටින් ඉන්න මොන වගේ කරදරවලට මූණ දෙන්න වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe