Type Here to Get Search Results !

Kalki 2898 AD (2024) With Sinhala & English Subtitle | නව යුගයක ආරම්භය [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Action
Science Fiction
Adventure
Drama
Director Nag Ashwin
Starring Amitabh Bachchan, Kamal Haasan, Prabhas, Deepika Padukone, Disha Patani, Saswata Chatterjee, Brahmanandam, Rajendra Prasad, Shobana
IMDb Rate 7.6/10
Production Vyjayanthi Movies
Distribute AA Films
Language Telugu
Release Date 2024/06/27
Run Time 181 min
Country India

   Trailer

   Storyline

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු නාග් අශ්වින්ගෙ අරමුණ වෙලා තියෙන්නෙ ඉන්දියානු වීර කාව්‍යවල එන කතා, විද්‍යා ප්‍රබන්ධ එක්ක එකතු කරලා අලුත් චිත්‍රපටයක් හදන එකයි.. මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නෙ ඒ වගේ කතාවක්.. කතාව බැලුවම තේරේවි අධ්‍යක්ෂකගෙ අරමුණ ඉහළින්ම සාර්ථක වෙලා තියෙනවා කියලා.. හරි ඒනම් කතාව පැත්තට හැරෙමු, කල්කි කියන්නෙ විෂ්ණු දෙවියන්ගේ දහවන වගේම අවසාන පුනරුත්පත්තිය.. මේ චිත්‍රපටය ක්‍රිස්තු වර්ෂ 2898 දී ඩිස්ටෝපියන් නගරයක් වන කාසි ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙන්නෙ.. පාළු නගරයක් වන කාසි, දුශ්ඨ යස්කින් පාලනය කරනවා.. එයාගෙ කොටස මෙහෙයවන්නෙ කමාන්ඩර් මනාස් විසින් යස්කින් සඳහා කේ ව්‍යාපෘතියේ වැඩ කරන කණ්ඩායම.. එයාලා සරු කාන්තාවන් අල්ලා ගන්නා අතර ඒ අයගෙ සෙරුමය යස්කින්ගෙ ආයු කාලය වැඩි කරන්න පාවිච්චි කරනවා.. දුශ්ඨ යස්කින්ට විරුද්ධව කල්කිගෙ නැගී සිටීම හා ඔවුන් අතර වෙන යුද්ධවලින් කතාව ඉස්සරහට ඇදෙනවා.. යස්කින්ගෙයි කල්කිගෙයි අතරෙ යුද්ධෙ කොහොම ඉවර වෙයිද? කවුරු දිනයිද? කියලා දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe