
Info
Genres | Action Thriller Adventure Drama |
Director | Nikhil Nagesh Bhat |
Starring | Lakshya Raghav Juyal Ashish Vidyarthi Harsh Chhaya Tanya Maniktala Abhishek Chauhan Adrija Sinha Avanish Pandey |
IMDb Rate | 7.7/10 |
Production | Dharma Productions |
Distribute | AA Films |
Language | Hindi |
Release Date | 2024/07/05 |
Run Time | 105 min |
Country | India |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, තුලිකායි අම්රිත්යි කියන්නෙ ආදරේ කරන දෙන්නෙක්.. තුලිකා එයාගෙ පවුලෙ අය එක්කත් අම්රිත් එයාගෙ යාලුව එක්කත් කෝච්චියේ යනවා.. කොල්ලකාරයො සෙට් එකක් මේ කෝච්චිය අල්ලගන්නවා.. මේ අම්රිත්යි එයාගෙ යාලුවයි හමුදා සොල්දාදුවන් දෙන්නෙක්.. තුලිකාගෙ තාත්තා බිස්නස් කරන කෙනෙක් කියලා කොල්ලකාරයො දැනගෙන ඒ පවුලට කරදර කරන්න හදනවා.. කතාව දිගටම කිව්වොත් කතාවෙ තියෙන රස යනවා.. ඇක්ශන් අතින් සුපිරිම චිත්‍රපටයක් මේක.. ඒ නිසා Storyline කියවන්න ඕන්නෑ.. එකෙන්ම ෆිල්ම් එක බලන්න.. කතාව ඉස්සරහට මොකද වෙන්නෙ කියලා දැනගන්නනම් කතාව බලන්නම ඕනෙ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE