Type Here to Get Search Results !

Mistake (2023) With Sinhala & English Subtitle | වැරැද්ද [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Thriller
Crime Film
Drama
Director Bharrath Komalapati
Starring Abhinav Sardhar
Ajay Kumar Kathurvar
Taniya Kalrra
Raja Ravindra
Teja Ainampudi
Sujith Kumar
Karishma Kumar
Priya Paul
Raja Ravindra
Sameer
IMDb Rate 5.8/10
Production ASP MEDIA HOUSE
Distribute Amazon Prime Video
Language Telugu
Release Date 2024/08/04
Run Time 105 min
Country India

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, කපල් තුනක් නිවාඩුවට ඇවිදින්න දුර පලාතකට යනවා.. ඒ යන අතරමගදි මේ කට්ටියගෙ පස්සෙන් දැක්කම බය හිතෙන විදියෙ පිරිමියෙක් පන්නන්න ගන්නවා.. ඒ මනුස්සයා හිතන්නෙ මේ කට්ටිය ළඟ දුර්ලභ මැණික් දියමන්ති එහෙම තියෙනවා කියලා.. ඒකයි එයාලගෙ පස්සෙන් යන්නෙ.. මේ අය ළඟ ඒ කිසි දෙයක් නෑ.. මෙයාලගෙන් පස්සෙ පන්න පන්න එන නිසා මෙයාලා ගොඩක් බය වෙලා දුවනවා.. මේ මනුස්සයගෙන් මේ කට්ටිය බේරෙන්න ගහන ගේම තමා කතාවෙන් දිගහැරෙන්නෙ.. ඉතිම් මේ කට්ටියට මේ මනුස්සයගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? යාළුවො ටිකට මොන වගේ කරදරවලට මූණ දෙන්න වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Tags

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe