Type Here to Get Search Results !

Paradise (2024) With Sinhala & English Subtitle | පාරාදීසේ [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Thriller
Crime Film
Drama
Director Prasanna Vithanage
Starring Roshan Mathew
Darshana Rajendran
Shyam Fernando
Mahendra Perera
Sumith Ilango
Azher Samsoodeen
Neeraja Rajendran
Isham Samzudeen
Vicky
IMDb Rate 7.3/10
Production Newton Cinema & Madras Talkies
Distribute Prasanna Vithanage
Language Sinhala, English, Malayalam, Tamil
Release Date 2024/06/28
Run Time 95 min
Country Sri Lanka, India

   Trailer

   Storyline

කතාව ගැන කියන්න කලින් කියන්නම ඕනෙ කාරණාවක් තමයි මේ කතාව සම්පූර්ණයෙන්ම රූගත කරලා තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ.. හරි ඒනම් කතාව පැත්තට හැරෙමු.. කේසව් හා අම්රිතා එයාලගෙ අවුරුදු පහක ඇනවසරි එක වෙනුවෙන් ලංකාවට විනෝද චාරිකාවකට එනවා.. ඒ වෙනකොට ලංකාවෙ විවිධ උද්ඝෝෂණ පැවතියා.. මේ කිසි දෙයක් නොදැන මේ කපල් එක ආපු එකෙන් එයාලට ගොඩක් කරදරවලට මූණ දෙන්න වෙනවා.. විනෝද වෙන්න කියලා ලංකාවට ආපු මේ දෙන්නා ලංකාවෙ ගත කරන ජීවිතේ වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නෙ.. මෙයාලට මොන වගේ කරදරවලට මූණ දෙන්න වෙයිද? එයාලා ඒවට කොහොම මූණ දෙයිද? කතාව අන්තිම හොඳ අවසානයක් තියේවිද? කියලා දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe