Type Here to Get Search Results !

Robin And The Hoods (2024) With Sinhala & English Subtitle | රොබින් හා හුඩ්ලා [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Children's Film
Adventure
Fantasy
Drama
Director Phil Hawkins
Starring Naomie Harris
Gwendoline Christie
Darcey Ewart
Gloria Ishikawa
Dexter Sol Ansell
Bruno Edgington-Gibson
Eddison Burch
Mark Williams
Morgana Robinson
IMDb Rate 4.4/10
Production Silver Reel Productions
Distribute sky original
Language English
Release Date 2024/07/26
Run Time 100 min
Country United Kingdom

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, රොබින් කියන්නෙ එකලොස් හැවිරිදි කෙල්ලෙක්.. එයයි එයාගෙ යාළුවො කණ්ඩායම වෙන හුඩ් කණ්ඩායම එක්ක එයාලගෙ ගම එහා පැත්තෙ තියෙන කැලේක සෙල්ලම් රාජධානියක් කරනවා.. අනවශ්‍ය ඉඩම් සංවර්ධකයෙක් වන ක්ලිප්බෝඩ් එයාලා මේ සෙල්ලම් කරන තැන අනවශ්‍ය බිම් කොටසක් කියලා ආයතන කිහිපයක් ස්ථාපිත කරන්න යෝජනාවක් ගමේ අයට ඉදිරිපත් කරනවා.. දෙමාපියො කැමති උනත් මේ දරුවො ටික මේකට කැමති නෑ.. මොකද එයාලට සෙල්ලම් කරන්න තියෙන තැන නැති වෙන නිසා.. එයාලගෙ සෙල්ලම් රාජධානිය බේරගන්න මේ රොබින් හා ගුඩ් කණ්ඩායමට පුළුවන් වෙයිද? ඒ වෙනුවෙන් එයාලා මොනවා කරාවිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe