
Info
Genres | Action Comedy Adventure |
Director | Vysakh |
Starring | Mammootty Anjana Jayaprakash Raj B. Shetty Shabareesh Varma Sunil Kabir Duhan Singh Niranjana Anoop Bindu Panicker Amina Nijam Roshan Chandra |
IMDb Rate | 6.5/10 |
Production | Mammootty Kampany |
Distribute | Wayfarer Films |
Language | Malayalam |
Release Date | 2024/05/23 |
Run Time | 155 min |
Country | India |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, රණ්ඩු සරුවල්වලට පැටලීමේ පුරුද්දක් තියෙන ඉඩුක්කි ප්‍රදේශයේ ජීප් ඩ්‍රයිවර් කෙනෙක් වන අරුවිපුරතු ජෝස් හෙවත් ටර්බෝ ජෝස්, චෙන්නායිවල බැංකු කළමණාකරුවෙක් වන එයාගෙ හොඳම යාළුවා වන ජෙරීට එයාගෙ පෙම්වතිය වන ඉන්දුලේඛාගෙ පවුලේ අය එවපු මැරයො ගහලා කියලා ආරංචි වෙනවා.. ඉතිම් ඒකෙන් පස්සෙ ඉන්දුලේඛාව එයාගෙ දෙමාපියො වෙන කෙනෙක්ට කසාද බන්දන්න විවාහ ගිවිසුම දවසෙ ජෝස් ගිහින් ඉන්දුලේඛාව ජෙරීගෙ ගෙදරට එක්කගෙන එනවා.. දෙමාපියන්ට තියෙන බය නිසා ජෙරී ඇයව භාරගන්න අකමැති වෙනවා.. ඒ නිසා ජෝස් ඇයව රැකියාවට චෙන්නායි යවනවා.. ඉතිම් ඔහොම යන අතරෙ බැංකුවේ නිර්නාමික පුද්ගලයෙක් ජෙරීගෙ පාස්කී එක පාවිච්චි කරලා වෙනත් අයගෙ නම්වලින් ලියාපදිංචි වෙලා තියෙන අක්‍රිය ගිණුම්වලට විශාල මුදලක් මාරු කරලා තියෙනවා කියලා ජෙරීට දැනගන්න ලැබෙනවා.. ඊට පස්සෙ ජෙරී මේ ගැන හොයන්න පටන් ගන්නවා.. එතකොට ජෙරීට දැනගන්න ලැබෙනවා මේ වැඩේ කරන උන්ගෙ ප්‍රධාන බැංකු ගිණුම ඉන්දුලේඛාගෙ බැංකුවේ තියෙනවා කියලා.. ඒක ඉන්දුලේඛාට කියන්න ගියාම ඇය ඔහුට සවන් දෙන්නෑ ඇයව ප්‍රතික්ෂේප කරපු තරහට.. ජෙරී හැමදේම දැනගෙන කියලා හොර කල්ලිය දැනගත්තම ඔහුව මරනවා.. ඊට පස්සෙ ජෝස්යි ඉන්දුලේඛායි එකතු වෙලා ජෙරීගෙ මරණය ගැන හොයනවා.. ඉතිම් මෙයාලට හොර කල්ලිය අල්ලගන්න පුළුවන් වෙයිද? ජෙරීව මරපු පලිය ගන්න පුළුවන් වෙයිද? කියලා දැනගන්නනම් කතාව බලන්නම ඕනෙ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE