
Info
Genres | Action Horror Thriller Mystery |
Director | Xavier Gens |
Starring | Bérénice Bejo Nassim Léa Léviant Sandra Parfait Aksel Ustun Aurélia Petit Marvin Dubart Daouda Keita Ibrahima Ba Anne Marivin Stéphane Jacquot Jean-Marc Bellu |
IMDb Rate | 5.2/10 |
Production | Let Me Be |
Distribute | Netflix |
Language | French |
Release Date | 2024/06/05 |
Run Time | 101 min |
Country | France |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, සමුද්‍ර පර්යේෂක සොෆියායි එයාගෙ කණ්ඩායමයයි ෂෝට්ෆින් මාකෝ මෝරෙක් වන ලිලිත්ව හොයාගෙන යනවා.. ඒත් අවාසනාවන්ත විදියට මේ මෝරා සොෆියගෙ කණ්ඩායමේ අයව මරනවා.. ඒත් වාසනාවකට වගේ සොෆියාට ජීවිතේ බේරගන්න පුළුවන් වෙනවා.. මේ සිද්ධියෙන් අවුරුදු තුනකට පස්සෙ සොෆියා කණ්ඩායම හදාගෙන ආයේ මෝරාව හොයාගෙන යනවා.. ඔය විදියට මේ කතාවෙ සම්පූර්ණයෙන්ම දිඟහැරෙන්නෙ මේ මෝරාව විනාශ කරන්න ගන්න පරිශ්‍රමයක් වටායි.. මෝරාව විනාශ කරන්න මේ කණ්ඩායම මොනවා කරාවිද? එයාලට මෝරාව විනාශ කරන්න පුළුවන් වෙයිද? කියලා දැනගන්නනම් කතාව බලන්නම ඕනෙ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE