Type Here to Get Search Results !

Buddy (2024) With Sinhala & English Subtitle | බඩී [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Action
Comedy
Adventure
Drama
Director Sam Anton
Starring Allu Sirish
Gayatri Bhardwaj
Prisha Rajesh Singh
Ajmal Ameer
Teddy Gokulan
Ali
Mukesh Rishi
Sriram Reddy Polasane
Ravi Prakash
IMDb Rate 3.6/10
Production Studio Green
Distribute Netflix
Language Telugu
Release Date 2024/08/02
Run Time 135 min
Country India

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, ආදිත්‍ය රාම් විසාග් ගුවන් තොටුපලේ ගුවන් නියමුවෙක් විදියට සේවය කරනවා.. පල්ලවි ගුවන් ගමන් පාලකවරියක් විදියට මේ ගුවන් තොටුපලට සම්බන්ධ වෙනවා.. රස්සාවට යන පළවෙනි දවසෙ ඇය ගුවන් යානයක් ගොඩබෑමේදී දුෂ්කරතාවන්ට මූණ දෙන නිසා ආදිත්‍ය ඇයට උදව් කරනවා.. ඒකෙන් ඒ දෙන්නා අතර ‍යාළුකමක් ඇති වෙනවා.. කවදාවත් එකිනෙකා හම්බෙලා නැති උනත් ආදිත්‍යටයි පල්ලවිටයි එකිනෙකා ගැන සැලකිල්ලක් ඇති වෙනවා.. දවසක්, පල්ලවි ආදිත්‍ය හම්බෙන්න යන අතරමගදී, ඇයව කබීර්ගෙ මැර කල්ලිය ඇවිත් පැහැරගෙන හොංකොංවලට අරගෙන යනවා.. කබීර්ගේ කල්ලිය පල්ලවිව පැහැර ගත්තෙ ඇයි? එයාව හොංකොංවලට එක්කගෙන ගියේ ඇයි? ආදිත්‍යට පල්ලවිව බේරගන්න පුළුවන් වෙයිද? බැනර් එකේ තිබ්බ වගේ ටෙඩියෙක් කතාවට සම්බන්ධ උනේ කොහොමද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe