
Info
Genres | Horror Comedy Thriller |
Director | R. Ajay Gnanamuthu |
Starring | Arulnithi Priya Bhavani Shankar Archana Ravichandran Tsering Dorjee Antti Jaaskelainen Arun Pandian Muthukumar Meenakshi Govindarajan Sarjano Khalid Senthi Kumari |
IMDb Rate | 7.7/10 |
Production | BTG Universal |
Distribute | Red Giant Movies |
Language | Tamil |
Release Date | 2024/08/15 |
Run Time | 144 min |
Country | India |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, පළවෙනි කතාව බැලුවනම් මතක ඇති හොල්මන්වලින් පිරුණ අද්භූත බංගලාවක යාළුවො කණ්ඩායමක් හිරවෙලා සිද්ධියක් තමයි තිබ්බෙ.. ඒ හොල්මන් බංගලාවෙ වෙන අද්භූත සිද්ධි හා භයානක තත්ත්වය ගැන හොයලා බලන්න බංගලාවට යන කණ්ඩායමක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නෙ.. මේ කණ්ඩායමට මේ බංගලාවෙ විස්තර හොයාගන්න පුළුවන් වෙයිද? කවුද මේ බංගලාවෙ හොල්මන් කරන්නෙ? ඇයි ඒ අය මේ බංගලාවෙ හොල්මන් කරන්නෙ? ඒ විතරද මේක හොල්මන් බංගලාවක්නෙ, බංගලාවටම ගිහින් බංගලාව ගැන විස්තර හොයාගන්න ලේසි වෙයිද? හොල්මන් නිසා මේ කණ්ඩායමට මොන වගෙ කරදරවලට මූණ දෙන්න වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE