Type Here to Get Search Results !

Double iSmart (2024) With Sinhala & English Subtitle | ඩබල් ඉස්මාර්ට් [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Action
Adventure
Thriller
Science Fiction
Director Puri Jagannadh
Starring Ram Pothineni
Sanjay Dutt
Kavya Thapar
Sayaji Shinde
Bani J
Getup Srinu
Ali
Makarand Deshpande
Jhansi
Pragathi
Uttej
IMDb Rate 3.7/10
Production Puri Connects
Distribute Primeshow Entertainment
Language Telugu
Release Date 2024/08/15
Run Time 162 min
Country India

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, ජාත්‍යන්තර මැර කල්ලි නායකයෙක් වන බිග් බුල් ඉන්දියාවෙ විතරක් නෙවේ වෙනත් රටවලටත් ලන්ඩනයෙ ඉදන් මත්ද්‍රව්‍ය හා වෙනත් මාෆියා මෙහෙයුම් පාලනය කරනවා.. කොහොමහරි, අනපේක්ෂිත විදියට බිග් බූල්ගෙ මොලේ ගෙඩියක් ඇති බවත් ජීවත් වෙන්න තියෙන්නෙ මාස තුනක් විතරයි කියලත් දැනගත්තම, ඔහු මැරෙන්න අකමැති බව තීරණය කරනවා.. වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගැනීමෙන් පසු, මතකය මාරු කිරීමේ ක්‍රියා පටිපාටියකින් ජීවිතේ බේරගන්න පුළුවන් කියලා වෛද්‍යවරුන් කියනවා.. මතකට මාරු කරන්න සුදුස්සෙක් හොයන ඔවුන්ට හයිද්‍රාබාද්වල ජීවත් වන ඉස්මාර්ට් ශන්කර් (රාම්) ගැලපෙනවා කියලා හිතෙනවා.. අවසානයේ බිග් බුල්ගෙ මතකය ඉස්මාර්ට් ශන්කර්ට මාරු කරනවා.. බිග් බුල්ගෙ කල්ලිය ශන්කර්වම මේකට තෝරගත්තෙ ඇයි? ශංකර් මතකය මාරු කරන්න එකඟ උනේ ඇයි? මතක හුවමාරුවෙන් පසු ශංකර්ට මොකද වුණේ? ශංකර් බිග් බුල්ගේ මතකය පාලනය කරේ කොහොමද? මතකය මාරු කරාට පස්සෙ ශංකර්ගෙ ආදර කතාව කොහොම වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Tags

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe