
Info
Genres | Action Animation Fantasy Comedy |
Director | Meera Mahadhi |
Starring | Dheeraj Smruthi Venkat Kovai Sarala M. S. Bhaskar Munishkanth Kaali Venkat Sunil Reddy Sha Ra Karunakaran Yashika Aannand George Vijay Teddy Gokul |
IMDb Rate | 7.5/10 |
Production | Air Flick |
Distribute | PVR Inox Pictures |
Language | Tamil |
Release Date | 2024/04/05 |
Run Time | 120 min |
Country | India |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, හදිසි අනතුරකින් අරවින්ද්ගෙ අම්මයි තාත්තයි මැරිලා එයා අනාථයෙක් වෙනවා.. එයා ලොකු උනාම පාරු කියලා කෙල්ලෙක්ට ආදරය කරන්න පටන් ගන්නවා.. කෙල්ලට ආදරේ ප්‍රකාශ කරාම ඒ කෙල්ල ඔහුව ප්‍රතික්ෂේප කරපු නිසා මේ අරවින්ද් සියදිවි නසා ගන්නවා.. ඒත් පස්සෙ දේවදූතයන් දෙන්නෙක් වන ලෙෆ්ට් හා රයිට් යන අය අරවින්ද්ට ආයේ පණ දෙනවා.. ඔතනින් එහාට කතාව දිග හැරෙන්නෙ මේ දේවදූත චරිත දෙකයි අරවින්ද් අතරයි වෙන හාස්‍යජනක සිද්ධි පෙලක් එක්ක.. කවුද මේ දේවදූතයො දෙන්නා? එයාලා ඇයි අරවින්ද්ව බේරගත්තෙ? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE