Type Here to Get Search Results !

Gyaarah Gyaarah Season 01 (2024) With Sinhala & English Subtitle | 11:11 දී කාලරාමු දෙකක සන්නිවේදනය කරන වෝකිටෝකියක් [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

TV Series

   Info

Genres Thriller
Crime Drama
IMDb Rate 8.3/10
Production Sikhya Entertainment
Network ZEE5
Season 01
Episode 01 - 08
Language Hindi
Release Date 2024/08/09
Run Time 40 - 45 min
Country India

   Trailer

   Storyline

මේ ටෙලි කතා මාලාව 1990, 2001 හා 2016 යන දශක තුනක කාලරාමුවක් හරහා සකසන ලද ගවේෂණාත්මක ත්‍රාසජනක ටෙලි කතා මාලාවක්.. මේක අභිරහස් හා විද්‍යාවට ගුප්ත භාවය තරමක් මුසු කර නිර්මාණය කරපු කතාවක්.. කතාව උත්තරකාන්ද් ප්‍රදේශය වටා ගෙතෙන අතර, 2016 දී පොලිස් පරීක්ෂකවරයෙක් වන යුග් ආර්යාට 1990, 1998 හා 2001 කාලෙක පරණ වෝකිටෝකියක් හරහා ෂෞර්යා අන්තවාල්ව සම්බන්ධ කරගන්න පුළුවන් වෙනවා.. මේ විදියට විවිධ කාලරේඛා සම්බන්ධ වෙන්නෙ හරියටම රාත්‍රී 11:11 ට අදාල විනාඩියේදි විතරයි.. යුග් හා ෂෞර්යා එකතු වෙලා එයාලගෙ කාලසීමාවන්වල විවිධ අභිරහස් ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනවා.. ඒ වටා තමයි මේ ටෙලි කතා මාලාව දිග හැරෙන්නෙ.. කාල රාමු දෙකක යාළුවො දෙන්නට අභිරහස් ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙයිද? එයාලට මොන වගේ විදියෙ අභිරහස් විසඳන්න හම්බෙයිද? කියලා දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe