Type Here to Get Search Results !

Mr. Bachchan (2024) With Sinhala & English Subtitle | මිස්ටර් බච්චන් [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Action
Adventure
Crime Film
Drama
Director Harish Shankar
Starring Ravi Teja
Bhagyashri Borse
Jagapathi Babu
Subhalekha Sudhakar
Satya
Sachin Khedekar
Chammak Chandra
Annapurna
Siddhu Jonnalagadda
Devi Sri Prasad
IMDb Rate 4.5/10
Production People Media Factory
Distribute Mythri Movie Makers
Language Telugu
Release Date 2024/08/15
Run Time 160
Country India

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, මිස්ටර් බච්චන් කියලා හඳුන්වන ආනන්ද්, නීතිවිරෝධී විදියට ධනය රැස්කරන අයගෙ කළු සල්ලි අනාවරණය කර ගැනීමේ විශේෂඥතාවට ප්‍රසිද්ධ බලවත් හා අවංක ආදායම් බදු නිලධාරියෙක්.. එයා එයාගෙ ගමේ මාර්වාඩි ප්‍රජාවේ කාන්තාවක් වන ජික්කිට ආදරේ කරනවා.. ඒ ප්‍රදේශය පාලනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජග්ගයියා කළු සල්ලි අහු වෙලා තමන්ගෙ පවුල මුහුණ දුන් අවමානයට බච්චන්ගෙන් පළිගැන්න උත්සාහ කරනවා.. බච්චන්ගෙ මේ වැඩ නිසා එයාට මන්ත්‍රීගෙනුයි තව තව අයගෙනුයි මොන වගේ කරදරවලට මූණ දෙන්න වෙයිද? එයා ඒවගෙන් බේරෙන්න මොනවා කරාවිද? ආනන්ද්ට ජික්කිව කැමැති කරගන්න පුළුවන් වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Tags

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe