Type Here to Get Search Results !

Stree 2 (2024) With Sinhala & English Subtitle | චන්දේරියට අලුත් තර්ජනයක් [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Horror
Comedy
Thriller
Drama
Director Amar Kaushik
Starring Rajkummar Rao
Shraddha Kapoor
Pankaj Tripathi
Abhishek Banerjee
Aparshakti Khurana
Atul Srivastava
Mushtaq Khan
Sunita Rajwar
Anya Singh
Arvind Bilgaiyan
Bhoomi Rajgor
Sunil Kumar
IMDb Rate 7.7/10
Production Jio Studios
Distribute PVR Inox Pictures
Language Hindi
Release Date 2024/08/15
Run Time 149 min
Country India

   Trailer

   Storyline

මේ චිත්‍රපටිය පටන් ගන්නෙ ස්ට්‍රී ආයෙ චන්දේරියට ඇතුළු වෙන්න සූදානම් වන පළවෙනි කොටසේ අවසාන දර්ශනයෙන්.. ඇය නගර පිවිසුමේ "ඕ ස්ට්‍රී රක්ෂා කර්ණා" (අනේ ගැහැණිය අපව ආරක්ෂා කරත්වා) යන සෙල්ලිපිය සහිත ඇයගෙ ප්‍රතිමාවක් දැකලා ආයේ යන්න තීරණය කරනවා.. අවුරුදු ගානකට පස්සෙ, චන්දේරි ප්‍රදේශය අලුත් තර්ජනයකට මූණ දෙනවා.. රෑට කාන්තාවන් පැහැරගෙන ගිහින් භයානක මානයකට ඇදගෙන යන "සර්කට" කියලා හිස නැති අවතාරයක්..  අවතාරයක් ඉන්නවා කියලා නොදන්නා නගරවාසීන්, අතුරුදහන් උන කාන්තාවන් වඩා හොඳ ජීවිතයක් හොයාගෙන වෙනත් ප්‍රදේශයකට ගිහින් කියලා හිතනවා..

කලින් කතාවෙ හිටපු විකී මතක ඇතිනෙ.. විකී ඒ කතාවෙදි ආදරේ කරපු කෙල්ල එයාගෙ ළඟින්ම ඉන්නවා කියලා හිතාගෙන තාමත් ඇයට ආදරේ කරනවා.. මේ අතරෙ රුද්‍රාට චන්දේරි පුරාණයේ නැතිවුන පිටු අඩංගු නිර්නාමික ලිපියක් හා ගුප්ත පණිවිඩයක් හම්බෙනවා.. ඒ පණිවිඩේ තියෙන්නෙ "වෝ අයිගා" (ඔහු පැමිණේවි) කියලා.. කවුද මේ ඔහු? මොකටද එන්නෙ? ගම විනාශ කරන්න එන ඊළඟ අවතාරයද? නැත්තම් ස්ට්‍රීගෙම වෙනත් මුහුණුවරක්ද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe