Type Here to Get Search Results !

Stree (2018) With Sinhala & English Subtitle | ස්ට්‍රී [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Horror
Comedy
Thriller
Suspense
Romance
Drama
Director Amar Kaushik
Starring Rajkummar Rao
Shraddha Kapoor
Pankaj Tripathi
Aparshakti Khurana
Abhishek Banerjee
Atul Srivastava
Flora Saini
Vijay Raaz
Aakash Dabhade
Abhishek Singh
Ramkrishna Dhakad
Sunita Rajwar
IMDb Rate 7.5/10
Production Jio Studios
Distribute AA Films
Language Hindi
Release Date 2018/08/31
Run Time 130 min
Country India

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, චන්දේරි නගරෙ, ස්ට්‍රී කියලා හඳුන්වන කාන්තාවකගෙ ආත්මයක් සැරිසරනවා කියලා විශ්වාසයක් තියෙනවා.. හැම අවුරුද්දකම දවස් හතරක ආගමික උත්සවයක් අතරතුර, ඇය නගරෙ පිරිමින් පසුපස හඹා යනවා කියලත්, එයාලගෙ නම් කියමින් එයාලා ඇය දිහා හැරිලා බැලුවොත් ඒ අය අතුරුදහන් වෙනවා කියලත් කියනවා.. මේ ප්‍රදේශෙ අය තමන්ගෙ ආරක්ෂාට ගෙවල්වල දොරකඩ ලේ වලින් "ඕ ස්ට්‍රී කල් ආනා" (අහෝ ස්ට්‍රී හෙට එන්න) කියලා ලියලා තියෙනවා.. උත්සවය අතරතුර රෑ 10 න් පස්සෙ තනියම පිටතට යන්නෙපා කියලත්, ආරක්ෂාවට කණ්ඩායම් වශයෙන් ගමන් කරන්න කියලත් මේ ප්‍රදේශෙ පිරිමින්ට උපදෙස් දීලයි තියෙන්නෙ..

මෙහෙ ඉන්නවා කාන්තා ඇඳුම් මසන්නෙක් වන විකීට වාර්ෂික පූජා උත්සවය කාලෙදි මීට කලින් කවදාගත් මේ පැත්තෙදි දැකලා නැති කෙල්ලෙක් හම්බෙලා, ඒ කෙල්ලව දැක්ක ගමන්ම විකීට කෙල්ල ගැන ආදරයක් ඇති වෙනවා.. ඔහොම යද්දි කෙල්ලගෙ අමුතු හැසිරීම්, හිටිගමන් අතුරුදහන්වීම් නිසා විකීගෙ යාළුවට මේ කෙල්ල ස්ට්‍රී කියලා සැක හිතෙනවා.. ඇත්තටම මේ කෙල්ල කොහෙන්ද ආවෙ? ඇත්තටම මේ ස්ට්‍රීවත්ද? එහෙම උනොත් මේ යාළුවො සෙට් එකට, විශේෂයෙන්ම කෙල්ලට ආදරේ කරන විකීට මොන වගේ ප්‍රශ්නවලට මූණ දෙන්න වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe