Type Here to Get Search Results !

Thalavan (2024) With Sinhala & English Subtitle | තලවන් [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Thriller
Crime Film
Director Jis Joy
Starring Biju Menon
Asif Ali
Dileesh Pothan
Shankar Ramakrishnan
Miya George
Anusree
Sujith Shankar
Joji John
Ranjith
Kottayam Nazeer
Jaffar Idukki
IMDb Rate 7.4/10
Production Arun Narayan Productions
Distribute Central Pictures
Language Malayalam
Release Date 2024/05/24
Run Time 133 min
Country India

   Trailer

   Storyline

මේ කතාවෙ දිග හැරෙන්නෙ පොලිස් ස්ථානයක නිලධාරීන් දෙන්නෙක් වන එස්.අයි. කාර්තික් හා පොලිස් ස්ථාන ගානකින්ම ස්ථාන මාරුවීම් හම්බෙලා ආපු කෙනෙක් වන ඩී.වයි.එස්.පී. ජයශංකර් වටායි.. එකම පොලිස් ස්ථානයේ වැඩ කරද්දි එන නඩු ප්‍රශ්නවලට දෙන්නා එකට විසදුම් හොයන්න යද්දි දෙන්නගෙ වෙනස් ප්‍රවේශයන් නිසා දෙන්නා අතර ගැටුම් ඇති වෙනවා.. මේ අතරෙ මිනීමැරුම් නඩුවකට ජයශංකර් සැකකරුවෙක් වෙනවා.. ඒ නඩුව විසදන්න පැවරෙන්නෙත් ජයශංකර් එක්ක තරඟෙට හිටපු කාර්තික්ට.. කාර්තික්ට මේ නඩුව විසදලා වරදකරුව අල්ලගන්න පුළුවන් වෙයිද? ඒ ජයශංකර් වෙන්න ඇතිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe