
Info
Genres | Action Adventure Science Fiction Drama |
Director | Venkat Prabhu |
Starring | Vijay Prashanth Prabhu Deva Ajmal Ameer Mohan Jayaram Sneha Laila Meenakshi Chaudhary Vaibhav Yogi Babu Subbu Panchu VTV Ganesh Premgi Amaren |
IMDb Rate | 7.3/10 |
Production | AGS Entertainment |
Distribute | see below |
Language | Tamil |
Release Date | 2024/09/05 |
Run Time | 183 min |
Country | India |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, ත්‍රස්ත විරෝධී කණ්ඩායමේ නිලධාරියෙක් වන ගාන්ධි, එයාගෙ කණ්ඩායම් සාමාජිකයින් වන කල්‍යාන්, සුනිල් හා අජේ එක්ක විවිධ මෙහෙයුම් කරගෙන යනවා.. එයාගෙ භයානක රස්සාව බිරිඳ වන අනුගෙනුත් එයාලගෙ පුතා වන ජීවන්ගෙනුත් හංගගෙන කරන්නෙ.. කොහොම උනත්, අනූට ගාන්ධිගෙ වැඩ ගැන සැකයක් ඇති වෙන්න පටන් ගන්නවා.. තායිලන්තෙ නිවාඩුවකට ගිහින් ඉන්න අතරතුර, ගාන්ධිගෙ පවුලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන වෙනවා.. මේ කාලෙදි අනූ ගාන්ධිගෙ රස්සාව ගැන ඇත්ත දැනගන්නවා.. මේ අතර, තායිලන්තෙදී ජීවන් මැරුනා කියලා අනූයි ගාන්ධියි හිතනවා.. ඒත් කාලෙකට පස්සෙ ජීවන් යළි හිස ඔසවමින් තාත්තට විරුද්ධව නැගී හිටිනවා.. ජීවන් තමන්ගෙ තාත්තගෙන් පළිගන්න එන්නෙ ඇයි? ජීවන් මැරිලා කියලා හිතන් හිටපු කාලෙ එයා කොහෙද හිටියෙ, කවුරු ළඟද? ජීවන්ට තාත්තා ගැන තියෙන කේන්තියට හේතු මොනවද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE